ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට බඳවා ගැනීම (විවෘත/ සීමිත) 2019/2020

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට සීමිත පදනම මත බඳවාගත් පත්වීම්ලාභීන් 2021.06.07 දිනත්, විවෘත පදනම මත බඳවාගත් පත්වීම්ලාභීන් 2021.06.08 දිනත් සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් තොරතුරු, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අදාළ පත්වීම්ලාභීන් වෙත යථා කාලයේදී පෞද්ගලිකව දැනුම් දෙනු ඇත.