පාලන අංශය

රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ ආයතන කටයුතු හා සාමාන්‍ය පරිපාලන කටයුතු පාලන අංශය වෙත පැවරී ඇත. අතිරේක ලේකම් (පාලන) මෙම අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

පාලන අංශය පහත සඳහන් කටයුතු මෙහෙයවයි :

  • රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ සමස්ත පරිපාලනය.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ මානව සම්පත් කළමනාකරණය.
  • වාර්ෂික වාර්තාව පිළියෙල කිරිම.
  • වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම සහ පරිගණක ජාලය නිසි පරිදි පවත්වාගෙන යාම.

murugation
ටී. මුරුගේෂන් මහත්මිය
අතිරේක ලේකම්