මුල් පිටුව බාගත කිරීම් කාර්ය පටිපාටි සේවා ව්‍යවස්ථා
Decrease font size  Default font size  Increase font size 
  • default color
  • cyan color
  • green color
බාගත කිරීම්
Up

සේවා ව්‍යවස්ථා

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 ට අනුකූලව අනුමත කරනු ලැබ ප්‍රසිද්ධ කර ඇති සේවා ව්‍යවස්ථාවන්.

අනු අංකය

අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව

සේවා ව්‍යවස්ථාව

අනුමැතිය

1

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකා පරිපාලන සේවය

රා.සේ.කො. විසින් අනුමත කර ඇත.

කාර්යාල සේවක සේවය

රා.සේ.කො. විසින් අනුමත කර ඇත.

සංවර්ධන නිලධාරී සේවය

සං‍ශෝධන 01

රා.සේ.කො. විසින් අනුමත කර ඇත.

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.
සංවර්ධන සහකාර සේවය

රා.සේ.කො. විසින් අනුමත කර ඇත.
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.
ඒකාබද්ධ රියදුරු සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.*
ශ්‍රී ලංකා සැලසුම් සේවය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය

සං‍ශෝධන 01
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

2

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය

දේශීය ආදායම් සේවය

රා.සේ.කො. විසින් අනුමත කර ඇත.


3

 

සෞඛ්‍ය අමාත්‍යාංශය


ශ්‍රී ලංකා හෙද සේවය

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර රා.සේ.කො. විසින් සංශෝධනය කරන ලදී.

ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ වෛද්‍ය සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.
රා.සේ.කො. විසින් අනුමත කර ඇත.*
4 ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය ශ්‍රී ලංකා මැනුම් ක්ෂේත්‍ර සහායක සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.
ශ්‍රී ලංකා මිනින්දෝරු සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.*
5 ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය රජයේ මුද්‍රණ ‍දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.
6 පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.
7 අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.*
ශ්‍රී ලංකා ගුරු සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.
ශ්‍රී ලංකා විදුහල්පති සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.
රා.සේ.කො. විසින් අනුමත කර ඇත.*
රා.සේ.කො. විසින් අනුමත කර ඇත.*
8 විගණකාධිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විගණන සේවය
රා.සේ.කො. විසින් අනුමත කර ඇත.*
විගණන පරීක්ෂක සේවය
9 කෘෂිකර්ම අමාත්‍යාංශය ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය රා.සේ.කො. විසින් අනුමත කර ඇත.
10 රා.සේ.කො. විසින් අනුමත කර ඇත.*
*මේ වන තෙක් ප්‍රසිද්ධ කර නොමැත.

 

Display Num 

iso 9001:2008

නවතම පුවත්

  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම (2020.01.01) වැඩි විස්තර...

  • ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ සහකාර අධිකාරී (වාණිජ/ගමනාගමන) III ශ්‍රේණියට විවෘත පදනම මත බඳවා ගැනීම - 2017/(2019) වැඩි විස්තර...

  • සියළුම සේවාලාභීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි වැඩි විස්තර...

  • Limited Competitive Examination for Recruitment to Executive Service Category of Grade III of Assistant Superintendent (Commercial/ Transportation) in Sri Lanka Railways Department - 2017/(2019) වැඩි විස්තර...

  • දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ - 2020 (දෙවන අදියර) වැඩි විස්තර...

අවසන් වරට යාවත්කාලීන කළේ: 03-07-2020.

--------------------------------

රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අංක 1200/9,
රජමල්වත්ත පාර, 
බත්තරමුල්ල.

011-2136600
011-2136650