මුල් පිටුව සෞඛ්‍ය සේවා කමිටුව
Decrease font size  Default font size  Increase font size 
  • default color
  • cyan color
  • green color

සෞඛ්‍ය සේවා කමිටුව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 56(1) වන ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව පිහිටුවා ඇත.

(ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍ර‍ අංක 1989/28, 19990/24, 2004/49 බලන්න.)

 

සෞඛ්‍ය සේවා කමිටුවේ කාර්යභාරය හා වගකීම්

සෞඛ්‍ය සේවා කමිටුව විසින් දෛනිකව දැනුම් දෙනු ලබන තීරණ මෙම වෙබ් අඩවියෙහි රා.සේ.කො. තීරණ යටතේ ඇති නවතම තීරණ වල ඇතුලත් වේ.

වෛද්‍ය නිලධාරීන් I ශ්‍රේණියට උසස් කිරීම
2019 ජනවාරි මස සිට 2019.07.12 දක්වා විශ්‍රාම ගැන්වීම්
I ශ්‍රේණියේ හෙද නිලධාරීන් (අධ්‍යාපන) තනතුරේ සිට විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් (අධ්‍යාපන) තනතුරට උසස් කිරීම
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුරේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම
ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ I ශ්‍රේණියට උසස් කිරීම
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අංක 2053118 දරණ සේවා ව්‍යවස්ථා සංග්‍රහය අනුව අධි ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කිරීම
ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ විශේෂඥ ශ්‍රේණියට උසස් කිරීම
ශ්‍රි ලංකා වෛද්‍ය සේවයේ විශේෂඥ වෛද්‍ය නිලධාරී තනතුරට පත් කිරීම
වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවේ භෞත චිකිත්සක තනතුරේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම ( 2011 සිට 2012.07.31 දක්වා)
ශ්‍රි ලංකා වෛද්‍ය සේවයේ 1 ශ්‍රේණියට උසස් කිරීම
වෛද්‍ය සේවයේ නිලධාරීන් II ශ්‍රේණියට උසස් කිරීම. 2018.08.29 සිට 218.09.17 දක්වා
වෛද්‍ය සේවයේ නිලධාරීන් II ශ්‍රේණියට උසස් කිරීම. 2018.08.10 සිට 218.08.28 දක්වා
වෛද්‍ය සේවයේ නිලධාරීන් II ශ්‍රේණියට උසස් කිරීම. 2018.07.26 සිට 218.08.09 දක්වා
ආයුර්වේද වෛද්‍ය සේවයේ නිලධාරීන් II ශ්‍රේණියට උසස් කිරීම.  2018.08.10 සිට 2018.09.17 දක්වා
ආයුර්වේද වෛද්‍ය සේවයේ නිලධාරීන් II ශ්‍රේණියට උසස් කිරීම.  2018.07.26 සිට 2018.08.09 දක්වා
ජීව වෛද්‍ය ඉංජිනේරු සේවයේ නිලධාරීන් II ශ්‍රේණියට උසස් කිරීම. 2018.08.17
ස්ථීර කිරීම් - ශ්‍රී ලංකා වෛද්‍ය සේවය - 2018-08-06 සිට 2018-08-09 දක්වා
කාර්යක්ෂමතා කඩඉම් සහන ලබා දීම
ස්ථීර කිරීම් - ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය - 2018-07-30
වෛද්‍ය නිලධාරීන් II ශ්‍රේණියට උසස් කිරීම - 2018-07-23

 


 

iso 9001:2008

නවතම පුවත්

  • Limited Competitive Examination for Recruitment to Executive Service Category of Grade III of Assistant Superintendent (Commercial/ Transportation) in Sri Lanka Railways Department - 2017/(2019) වැඩි විස්තර...

  • දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ - 2020 (දෙවන අදියර) වැඩි විස්තර...

  • ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ හතරවන අදියර - 2020 වැඩි විස්තර...

  • දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ - 2020 වැඩි විස්තර...

  • ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ තෙවන අදියර - 2020 වැඩි විස්තර...

අවසන් වරට යාවත්කාලීන කළේ: 13-03-2020.

--------------------------------

රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අංක 1200/9,
රජමල්වත්ත පාර, 
බත්තරමුල්ල.

011-2136600
011-2136650