මුල් පිටුව බාගත රීති / රෙගුලාසි රා.සෙ.කො. චක්‍රලේඛ
Decrease font size  Default font size  Increase font size 
  • default color
  • cyan color
  • green color
රා.සේ.කො. චක්‍රලේඛ
අංකය       
චක්‍රලේඛය දිනය
03/1992 රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බලතල පැවරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශය - ස්ථාන මාරු හා විනයානුකූල කටයුතු 1992.10.22
01/2003 රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පරිපාලන කාර්යයන් පිළිබඳ බලතල පැවරීම 2003.09.12
03/2003 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම 2003.11.28
04/2003 පලාත් රාජ්‍ය සේවයේ තනතුරු දරණ අධ්‍යාපන පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීම 2003.12.02
04/2003 (I) පලාත් රාජ්‍ය සේවයේ තනතුරු දරණ අධ්‍යාපන පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීම 2005.09.20
01/2009 2006 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ සේවා ව්‍යවස්ථාව හා බඳවා ගැනීම් පරිපාටි සංශෝධනය කිරීම

2009.01.23
01/2003 (I) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පරිපාලන කාර්යයන් පිළිබඳ බලතල පැවරීම 2009.04.03
01/2011 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම 2009.04.03
02/2011 කාර්යක්ෂමතා කඩඉම් හා ප්‍රවීණතා සම්බන්ධව සහන ලබා දෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් කරනු ලබන ඉල්ලීම් 2011.07.15
03/2011 සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීම් පටිපාටි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම 2011.07.27
04/2011 රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිෂන් සභාව අක්‍රිය වීම හේතු කොට ගෙන ඉදිරිපත් කිරීමට ඉඩ ප්‍රස්ථාව නොලද අභියාචනා සලකා බැලීම 2011.08.04
05/2011 රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පරිපාලන කාර්යයන් පිළිබඳ බලතල පැවරීම 2011.12.13
05/2011(I) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පරිපාලන කාර්යයන් පිළිබඳ බලතල පැවරීම 2011.12.20
01/2012 ආශ්‍රිත නිලධාරී සේවා ගනයේ නිලධාරීන් සඳහා සකස් කරන ලද වැඩ සටහන් නිලධාරී සේවා ව්‍යවස්ථාව 2012.05.31
02/2012 රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය ප‍ටිපාටික රීති 1 වන කාණ‍්ඩයේ 178 වැනි වගන්තිය සංශෝධනය කිරීම
(බලාත්මක දිනය - 27/06/2012 )
2012.09.06
03/2012

රාජ්‍ය සේවා කොමිෂන් සභාව අක්‍රීයව පැවති කාලය තුල අමාත්‍ය මණ්ඩලය විසින් දෙනු ලැබූ විනය නියෝගවලට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනා

2012.12.24
02/2011 (I)
කාර්යක්ෂමතා කඩඉම් හා භාෂා ප්‍රවීනතා සම්බන්ධව සහන ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් කරනු ලබන ඉල්ලීම්
සංශෝධිත නව ආකෘති පත්‍රය හා උපදෙස් මාලාව
2013.04.10
 

නවතම පුවත්

  • Open Competitive Examination to Recruit Class III of SLEAS - 2010 (2nd Batch) වැඩි විස්තර...

  • ශ්‍රි ලංකා විගණන සේවයේ II පන්තියේ II ශ්‍රේණියේ විගණන අධිකාරී තනතුරු සඳහා බඳවා ගැනීම (සීමිත තරඟ විභාගය) වැඩි විස්තර...

  • Open Competitve Examination to Recruit Class III of SLAS 2011/2012 වැඩි විස්තර...

  • රාජ්‍ය සේවා කොමිෂන් සභා‍ව - 2012 ප්‍රගති සමාලෝචනය - 2013 ජනවාරි 18 දින පැවැති රැස්වීමේ මූලික කරුණු වැඩි විස්තර...

  • අංක 1733_52 හා 2011.11.25 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය අනුව බලතල පැවරන ලද නිලධාරීන් වැඩි විස්තර...

අවසන් වරට යාවත්කාලීන කළේ: 13-06-2013.

-------------------------------------------
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අංක 177,
නාවල පාර, නාරාහේන්පිට
කොළඹ 05.