|
නිතර අසන පැණ
|
නැත. |
|
රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්වාධීන ආයතනයකි. නමුත්, එහි බලතල සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු සහ උත්තර දිය යුතු ය. |
|
(17 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55(5) ව්‍යවස්ථාව බලන්න) |
 |
එම තීරණයට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා කිරීමේ අයිතිය 17 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 58(1) ව්‍යවස්ථාව මගින් ඔබට ලබා දී ඇත. |
 |
ආයතන සංග්‍රහයේ 1 වන කාණ්ඩයේ XXVIII පරිච්ඡේදයේ 5 හා 6 වගන්ති; II වන කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 12, 26 හා 37 වගන්ති සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීතීන්හි XX පරිච්ඡේදය කෙරෙහි අවධානය යොමු කරමින් ඔබගේ අභියාචනය නියමිත කාල සීමාවන් තුළදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කරන්න. |
|
බඳවා ගැනීමේ පරිපාටි / සේවා ව්‍යවස්ථා අනුමත කිරීමේ ක්‍රියා පිළිවෙළ සංක්ෂිප්තව පහත දැක්වේ. |

|
නැත.
|
|
එවැනි අවස්ථාවලදී සෑම විටම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගත යුතුය. |
|