මුල් පිටුව
Decrease font size  Default font size  Increase font size 
  • default color
  • cyan color
  • green color

දැක්ම

සමානාත්මතා ගුණය පෙරදැරිව යුක්ති සහගතව, විනිවිදභාවයෙන් යුක්තව හා තිරසාරව මහජනතාවට සේවය කරන්නාවූ ද; දූෂිතභාවය, දේශපාලනීකරණය, නාස්තිය, අනවධානය හා අලසභාවය වැනි සියළු නිෂේධ බලපෑම්වලින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෙරෙහි සාධනීය අයුරින් සහයවන්නාවූ ද; කාර්යක්ෂම, විනයගරුක හා තෘප්තිමත් රාජ්‍ය සේවයක් ප්‍රවර්ධනය කිරීම සහ එයට සහාය වීම.

මෙහෙවර

කොමිෂන් සභාවේ මෙහෙවර වනුයේ, ජනතා සේවයට කැපවූ පරිමිත, කාර්යක්ෂම, අපක්ෂපාතී හා අතිශයින් අභිප්‍රේරිත රාජ්‍ය නිලධාරී මඩුල්ලක් ස්ථාපනය කර පවත්වාගෙන යනු ලැබීමය.

 

නවතම පුවත්

  • රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති 1 කාණ්ඩයෙහි දැක්වෙන විධි විධාන යටතේ කටයුතු කිරිමේදී උපයෝගි කරගත යුතු ආකෘති පත්‍ර වැඩි විස්තර...

  • බඳවාගැනීමේ ප‍ටිපාටි සකස් කිරීම සඳහා වූ උපදෙස් මාලාවේ ‍කෙටුම්පත වැඩි විස්තර...

  • රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම වැඩි විස්තර...

  • ලේකම්තුමියගේ පණිවිඩය වැඩි විස්තර...

අවසන් වරට යාවත්කාලීන කළේ: 30-06-2010.

-------------------------------------------
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
356 B, ගාලු පාර,
(කාල්විල් පෙදෙස)
කොළඹ 03.


රා.සේ.කො. සිතියම සහ බස් ගමන් මාර්ග